ඔබේ දරුවාගේ නව ලියාපදිංචි කිරීම් සඳහා අදම අපව අමතන්න
ඔබට අපගේ ඇකඩමිය සම්බන්ධයෙන් ඇති ඕනෑම ගැටලුවක් හෝ දරුවන් බඳවා ගැනීම පිළිබඳ විස්තර දැනගැනීමට පහත දුරකථන අංක ඔස්සේ ඕනෑම වේලාවක අපව ඇමතිය හැක.
071 161 2739 | 077 200 7703 | 037 205 6474
versimacademy@gmail.com
සුදර්ශන මාවත, මල්කඩුවාව, කුරුණෑගල.
කුරුණෑගල මල්කඩුවාව සුදර්ශන මාවතේ පිහිටි අපගේ නේවාසික ඇකඩමිය වෙත සෘජුවම පැමිණ පහසුකම් නිරීක්ෂණය කිරීමට ඔබට සැමවිටම අවස්ථාව ඇත.